අපේ රටේ මේ සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති බවද ඇය පෙන්වා දුන්නාය. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය පැවසුවේ,
අද වතුකරයේ බොහෝ දරුවන් පෙර පාසලට එන්නේ බඩගින්නේ. එම දරුවන් වෙනුවෙන් උදෑසන ආහාරය ලබා දීමේ පූර්ණ කලීන වැඩපිළිවෙළක් මේ වනවිට සකස් කරමින් ඉන්නවා. කිසියම් දරුවකුට පෙර පාසල් යාමට මුදල් නැත්නම් දරුවන්ට එම මුදල් ලබා දීමටත් කටයුතු කරනවා.