ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජනපතිගේ උතුරු සංචාරයේ පූර්ව සූදානම ධීවර ඇමතිගේ ප්‍රධානත්වයෙන්

    මැයි 21, 2024

    මෙම මස 24 හා 25 යන දෙදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරු පළාතේ සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබදව සොයා බැලීම සදහා සංචාරයක නිතර වීමට නියමිත අතර ඒ සදහා පුර්ව සුදානම් කිරීමක් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මියගේ හා රජයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් යාපනය දිසාපති කාර්යාලයේදී අද පැවැත්විණි.

    මෙහිදී අමාත්‍යවරයා උතුරු පළාත තුල ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබදව රාජ්‍ය නිලධාරීන්ගෙන් විමසා සිටින ලද අතර එම ව්‍යාපෘතිවල වර්තමාන තත්ත්වය පිළිබදව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට සුදානමින් සිටින ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya