ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ නුවර මාර්ගය ගමනාගමනයට විවෘත කෙරේ

    ජූනි 02, 2024
    කොළඹ නුවර ප්රධාන මාර්ගයට වරකාපොල පොලිස් වසමේ හැලගල ප්රදේශයේදී විශාල ගසක් කඩා වැටීමෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබුණි.

     

    මේ වන විට එම අවහිරතාවය ඉවත්කර මාර්ගය යථා තත්වයට පත්කර ඇති අතර කෙසේ නමුත් එම මාර්ගයේ විමසිලිමත්ව අවම වේගයකින් රථවාහන ධාවනයේ යෙදීමට රියදුරන් වගබලා ගත යුතු බව පොලීසිය නිවේදනය කරයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya