ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ජනපති අද ජාතිය අමතයි

    ජූනි 26, 2024

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.

    රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ හා විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ජනතාව දැනුම්වත් කිරීමට නියමිතව තිබෙන අතර එය රාත්‍රී 8.00ට විදත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා ඇත. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya