ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන්ගේ කමිටුවත් ප්‍රතිව්‍යුහගතකරණය එකඟත්වය පළ කරයි

    ජූලි 05, 2024

    ණය තිරසරභාවය ඇති කිරීමේ තවත් පියවරක් සම්පූර්ණ කරමින් ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර හිමියන්ගේ කමිටුව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අවසන් එකගාතවට පැමිණි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

    ඒ අනුව අමෙරිකානු ඩොලර් බිලියන 37ක් වන මුළු විදේශ ණය ප්‍රමාණයෙන් බිලියන 12.5කට අදාළ ප්‍රතිව්‍යුහගතකරණය සිදු වීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මෙම එකගාවන් තිරසාර ඉලක්කවලට අනුකූල වීම තක්සේරු කිරීම සඳහා නිල ණයහිමි කමිටුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය අවශ්‍ය වේ. සේමසිංහ මහතා සඳහන් කරන්නේ ගෝලීය ව ශයෙන් පිළිගත් ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ගත් පියවර හේතුවෙන් මෙම එකගතාවන් ඇති වූ බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya