ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    උදේ 7.30 සිට සවස 1.30 දක්වා පාසල්වල අධ්‍යාපන කටයුතු නිසි පරිදි සිදු වෙනවා - අධ්‍යාපන ඇමැති

    ජූලි 22, 2024

    අද (22) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹ තිබුණත්, පාසල්වල උදේ 7.30සිට පස්වරු 1.30 දක්වා අධ්‍යාපන කටයුතු සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. 

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ,

    අකුරට වැඩ කරනවා කියන්නේ පාසල්වල 7.30 සිට 1.30  දක්වා  හරියට උගන්වන එක. අකුරට වැඩ කරනවා නම් ඒක හොඳයි. අමතර රාජකාරී තිබේ නම්  පාසල් ප්‍රජාව එය සිදු කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya