ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    තලෛයාඩි මුහුදු ජල නිර්ලවණ කරන පවිත්‍රාගාරය ජනතා අයිතියට පැවරීම අද

    අගෝස්තු 02, 2024

    ආසියානු සංවර්ධන බැංකුවේ හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන ලද "යාපනය - කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතියේ තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණ කරන පවිත්‍රාගාරය පොදු ජන අයිතියට පැවරීම අද (02) සිදු කෙරෙයි.

    ලක්ෂ 03කට අධික ජනතාවකට පානීය ජලය සපයන මෙම ව්‍යාපෘතිය ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ යාපනය තලෛයාඩි පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya