ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ඇල්ල කුඹල්වෙල මහමෙව්නාව මාවත සංවර්ධනය කර ජනතා අයිතියට

    අගෝස්තු 14, 2024

    ඇල්ල කුඹල්වෙල මහමෙව්නාව මාවත කාපට් අතුරා සංවර්ධනය කර ජනතා අයිතියට පත් කිරීම ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පසුගිය දා (10) සිදු කෙරිණි.

    බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතාගේ ඉල්ලීමකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ බෝධිගිරි වන සෙහසුන  පිවිසුම් මාර්ගය වන මහමෙව්නාව මාවත රුපියල් මිලියන 20ක් වැය කර කිලෝ මීටර් එකක් පමණ දුරක් මෙලෙස කාපට් අතුරා සංවර්ධනය කර තිබේ.

    මෙම අවස්ථාවට ප්‍රාදේශීය නිලධාරින් ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya