ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

    අගෝස්තු 17, 2024

    ඉදිරි පැය 24 තුළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

    ඒ අනුව, 3 වන මට්ටමේ නායයෑම් අවදානමක් ඇති ප්‍රදේශ ලෙස කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ බුලත්සිංහල ප්‍රදේශය ලේකම් කොට්ඨාස අවට ප්‍රදේශ මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, ඇහැලියගොඩ සහ ඇලපාතප්‍රදේශය ලේකම් කොට්ඨාස අවට ප්‍රදේශ ද අධි අවදානම් ප්‍රදේශ ලෙස නම් කොට ඇත.

    වර්ෂා තත්ත්වය තවදුරටත් පවතී නම් නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පොළව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩා වැටීමේ අනතුරු වලින් වැළකීම සඳහා ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ජනතාව වෙත දැනුම් දී සිටී.

    මීට අමතරව කළුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල 2 වන මට්ටමේ අනතුරු ඇඟවීම් ලෙස නිකුත් කර තිබේ.

    LEWM 17 08 2024 20 00 1 1723907411 page 0001

    LEWM 17 08 2024 20 00 1 1723907411 page 0002

    LEWM 17 08 2024 20 00 1 1723907411 page 0003

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya