නිරන්තරයෙන් මාධ්‍ය සහ පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයන් හරහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන මගින් ජනතාව දැනුවත් කර සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා.
තවද ආපදා අවස්ථාවකදී 117 දුරකථන අංකය හා සම්බන්ධ වීම ඉතාමත්ම වැදගත් බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.