ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    වැඩ අවසන්කළ නාගොඩ මලාමුර පාලම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

    අගෝස්තු 18, 2024

    අයහපත් කලගුණයත් සමඟ විනාශ වන්නට යෙදුන, මලාමුර පාලම  නිරීක්ෂණය සඳහා  සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහභාගී අද (18) සහභාගී විය.

    ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය මගින් නව පාලමක් ඉදිකිරීමට අදාළව 2023.11.15 දින වැඩ ආරම්භ කළ තිබූ අතර, වැඩ අවසන් කර ඇති පාලම  රාජ්‍ය අමාත්‍යංශයේ ග්‍රාමීය පාලම් ව්‍යාපෘති මගින් මූල්‍ය ප්‍රතිපාදන වෙන් විය.

    ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මැතිතුමන්ගේ ඉල්ලීමකට අනුව මෙම පාලම සඳහා පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශයේ ග්‍රාමීය පාලම් ව්‍යාපෘති මගින් මූල්‍ය ප්‍රතිපාදන වෙන් විය.මාපලගම, මලාමුර හරහා පෝද්දිවල දක්වා දිවෙන මාර්ගය යා කරමින් මෙම පාලම යෙදී ඇත.

    මෙම අවස්ථාවට කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ  මහතා, ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා, නාගොඩ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ඇතුළු පිරිසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya