මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Arleigh Burke - class destroyer වර්ගයට අයත් 'USS Spruance' නෞකාව, දිගින් මීටර් එකසිය හැටක් (160 ) හා නැව් මුළුව තුන්සිය තිස් අටකින් (338) සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Commander Thomas Adams කටයුතු කරනු ලබයි.
තවද, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව 'USS Spruance' නෞකාව හෙට (20) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.