ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    නාවික සහ ධීවර ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්

    සැප්තැම්බර් 10, 2024

    බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශ වල ධීවර කටයුතු සිදු කරන ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඔඩිෂා වෙරළ ආශ්‍රිතව  මුහුදු ප්‍රදේශයේ පවතී ගැඹුරු පීඩන අව්වපාතය, පීඩන අවපාතයක් දක්වා දුර්වල වී ඊයේ (09) 1800UTC වන විට උතුරු අක්ෂාංශ 21.4 ත්, නැගෙනහිර දේශාංශ 84.5 ත් ආශ්‍රිතව පැවතිනි. මෙම පද්ධතිය තවදුරටත් දුර්වල වැනි ඇතැයි බලාපොරොත්තු වෙන හෙයින් උතුරු අක්ෂාංශ 19ථ් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 82 ත් 90 ත් අතර මුහුණු ප්‍රදේශ වල ඉතා තද සුළං (පැ.කි.මී 7.-75) සමඟින් තද වැසි පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

    එම නිවේදනය පහත දැක්වේ.

     WWO2024091001S 2 page 001

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya