ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජනපති සහ මහබැංකු අධිපති අතර විශේෂ සාකච්ඡාවක්

    සැප්තැම්බර් 25, 2024

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මහබැංකු අධිපති ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතා  සහ මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    එහි දී රටේ වත්මන් තත්ත්වය, ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාවලිය ඇතුළු ආර්ථිකයට බලපාන කරුණු රාශියක් සම්බන්ධව දීර්ඝ ලෙස සකච්ඡා කර තිබේ.

    ඒ සම්බන්ධ වන ඊයේ පළ වූ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය නිවේදනය මෙසේය.

    DGI

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya