ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    නාමල් ඔය සහ බොරපොල වැවේ අලුත්වැඩියාව සඳහා නාවික හමුදා කිමිදුම් සහාය

    දෙසැම්බර් 06, 2024

    අම්පාර, ඉගිණියාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නාමල් ඔය වැවේ වාන් දොරටු හා හදිසි දොරටු අලුත්වැඩියාව සඳහා සහ මහඔය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ බොරපොල වැවෙහි සොරොව්ව අලුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදාවේ කිමිදුම් සහය ලබාදීම පසුගිය 01 වැනි සිට 04 වැනිදා දක්වා සිදු කෙරිණි.

    ඒ අනුව, අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් සිදු කළ ඉල්ලීමකට අනුව, ගිණිකොන නාවික විධානයේ කිමිදුම් ඒකකය මඟින් මෙලෙස කිමිදුම් සහය ලබාදීම සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya