ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්

    දෙසැම්බර් 09, 2024

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ එම්. ඒ. එල්. එස් මන්ත්‍රීනායක මහතා පත් කර ඇත.

    ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නීතිඥ එම්. ඒ. එල්. එස් මන්ත්‍රීනායක මහතා වෙත අද (09) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පිරිනැමිණ.‍ 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya