ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ලියාපදිංචි කිරීමේ, බරපතළ ප්‍රශ්නයක් තිබූ බවත් එය නිවැරදි කරමින් යන බව සඳහන් කළ ඒ මහතා ඖෂධ හිඟයක් ඇති වුවහොත් රජය ඒ සඳහා කඩිනමින් මැදිහත් වන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
සෝඩියම් බයි කාබනේට් ඖෂධය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව නිරාකරණය කර ඇති බවත්, ඉදිරි මාස 06 සඳහා අවශ්‍ය සෝඩියම් බයි කාබනේට් රටතුළ පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අද(10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ලියාපදිංචි කිරීමේ, බරපතළ ප්‍රශ්නයක් තිබූ බවත් එය නිවැරදි කරමින් යන බව සඳහන් කළ ඒ මහතා ඖෂධ හිඟයක් ඇති වුවහොත් රජය ඒ සඳහා කඩිනමින් මැදිහත් වන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.