ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ පදිංචි ඉඩම්ලාභීන් 519ක් සඳහා ඔප්පු ප්‍රදානය කෙරේ

    දෙසැම්බර් 14, 2024

    වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය මඟින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පදිංචි ඉඩම් ලාභීන් 519 දෙනෙකු සඳහා ඔප්පු ලබාදීමේ වැඩසටහනක් පසුගිය දා (11) සිදු කෙරිණි.
    හැටන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේදී මෙය පැවති අතර මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදිප්, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ක්‍රිෂ්ණන් කලේයිසෙල්වි, අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, සහ මහනුවර ඉන්දීය සහකාර මහ කොමසාරිස් සාරන්‍යා මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya