ජනවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    තේ කර්මාන්තයට නව තාක්ෂණය සහ පරිසර හිතකාමී පොහොර හඳුන්වා දීමට පියවර 

    දෙසැම්බර් 17, 2024

    තේ වගාවන් සඳහා අගය එකතු කළ පොහොර භාවිතය සහ නව තාක්ෂණික ක්‍රමවේද පිළිබඳව ඉතා ඵලදායී සාකච්ඡාවක් ඊයේ (16) සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

    මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් සහ Agri Farm Elevators ආයතනයේ පර්යේෂණ කණ්ඩායම සහභාගි විය. 

    සාකච්ඡාවේ මූලික අරමුණ වූයේ නව තාක්ෂණික විසඳුම් හඳුන්වාදීම මඟින් තේ කර්මාන්තයේ නිෂ්පාදන ගුණාත්මකභාවය සහ පරිසර හිතකාමී පොහොර භාවිතය වර්ධනය කිරීම යන කරුණු තහවුරු කිරීමයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya