ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබදව සළකා බලන විට තවදුරටත් දියුණු වීමේ අවස්ථා මගහරවා ගැනීමට කිසිසේත්ම ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
''දියුණුවේ මං පෙත් හෙළිකරයි. ඇය සවිමත්'' යන්න මෙවර කාන්තා දිනයේ තේමාව යටතේ මාර්තු මස 08 වනදාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ළමා ආරක්ෂාව පිළිබඳව හා ගැහැණු ළමයාගේ අයිතිවාසිකම් පිළබඳ කාන්තා වෘත්තිකයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පැවැත්විණි.
පසුගියදා මහනුවර ප්‍රදේශයේ දිගන, අකුරණ, ගලහ, කටුගස්තොට, මැණික්හින්න, අඹතැන්න, පූජාපිටිය සහ අනෙකුත් ප්‍රදේශයන්හි ඇතිවු කලහකාරි සිදුවීමෙන් පසු යුද්ධ හමුදාධිපති ලුතිතන්ජෙ නරාල් මහේෂ් සේනානායක මහතා ඊයේ (8) එම ප්‍රදේශයන් නිරීක්‍ෂණ කරන ලදී.
ලෝක කාන්තා දිනය මහත් අභිමානයේ සමරනු ලැබුවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව, රාජකීය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී ජාතික සැමරුම් උත්සවය පැවත්වුණා.