මිහින්තලේ මරදන්කුලම, පුවරසන්කුලම(ශ්‍රමදාන මාවත) අනුලාතිස ස්තූපයේ කැණීම්වලින් තවත් ඓතිහාසික පුරාවස්තූන් සොයා ගෙන තිබේ.
පවතින ආර්ථික තත්ත්වය තුළ තාවකාලිකව නතර වී ඇති පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘති ජනවාරි මාසයේ සිට නැවත ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.