නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සහ වනජීවී, වන සම්පත් සංරක්ෂණ ක්ෂේත්‍රයන්හී ගැටළු පිළිබඳ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මූලිකත්වයෙන් (22) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී පැවැත්විය.
ජාතික ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට මහවැලි අධිකාරියෙන් සුවිශේෂී කාර්යභාරයක්
දේශිය ඇඟළුම් නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එළඹෙන උත්සවසමය ඉලක්ක කර ගනිමින් කර්මාන්ත අමාත්‍යාංශයේ පේෂකර්ම හා දේශීය ඇඟළුම් නිෂ්පාදන ප්‍රවර්ධන අංශය මඟින් සංවිධානය කළ බතික් සහ අත් යන්ත්‍ර නිෂ්පාදන ප්‍රදර්ශණය සහ අළෙවි පොළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී ( 23දා) විවෘත කරන ලදී.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ, දේශීය සංස්කෘතිය ජාත්‍යන්තරයට ගෙනයාමේ අභිලාෂයෙන් ආරම්භ වූ රාජ්‍ය සංගීත හා නර්තන කණ්ඩායම මගින් එලි දැක්වූ “හුස්මක්” රාජ්‍ය නර්තන හා සංගීත ප්‍රසංගය පසුගිය දා (21) නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි