ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සංවත්සර සම්මේලනය පැවැත්වීම විශේෂත්වයකි.
හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ද මේ අවස්ථාවට සහභාගී වී සිටියා ය.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ පක්ෂයේ ජ්‍යේෂ්ඨ සමාජිකයන්, අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ක්‍රියාකාරීහු ඇතුළු අතිවිශාල ජනතාවක් සහභාගී වූහ.
එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සර සම්මේලනයේ සුවිශේෂී අවස්ථා කැමරා කාචයේ සටහන් වූයේ මෙසේ ය.









ඡායාරූප - යමුනී රශ්මිකා පෙරේරා



















