එහි දී රෝහලේ සැත්කම් ඒකකය, බාහිර රෝගී අංශය, විකිරණ අංශය, රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබන වාට්ටු, කාර්ය මණ්ඩලයට විශාල ගැටලුවක්ව පවතින නේවාසිකාගාර, සැත්කම් ඒකකයට ඇති අඩුපාඩු ඇතුළු ගැටළු රාශියකට ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය වරයා අදාළ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදි.
දෙනියාය මූලික රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
DMU/Matara