දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්යක්ෂ ජනරාල් නීතිඥ ඩබ්.ජී.එස්.එරන්දික මහතාගේ සහභාගීත්වයෙන් විවෘත කිරීම සිදු විය.
වීවෘත කිරීමට සමගාමීව ජනමාධ්‍යවේදීන් 10 දෙනෙකුට ‘යෞවන අභිමානි විශිෂ්ඨ සේවා උපහාර ප්‍රදානයක් කළ අතර, බලපිටිය හා බෙන්තොට තරුණ සේවා සභාවේ තරුණ නායකයින් 100 ක් ද ඇගයීමට ලක් කරන ලදි. මේ අවස්ථාව සඳහා මහජන නියෝජිතයින් රැසක්ද එක්ව සිටියහ.