අද (15) උදෑසන 8.30 සිට ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි යැවීම සිදු කෙරිණි.
ප්‍රධාන ගණන් කිරීමේ මධ්‍යස්ථානය වන අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාල පොදු පහසුකම් හා සියලු සුබසාධක පහසුකම් සියල්ල සලසා ඇතැයි තේරිම්භාර නිලධාරවරයා පැවසිය.
DMU/Anuradhapura
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනාධිපති මැතිවරණය සඳහා සියලුම ඡන්ද මධ්‍යස්ථාන සාර්ථකව සුදානම්කර ඇතැයි , තේරීම් භාර නිලධාරී ආර්.එම්.වන්නිනායක මහතා පැවසයි.