මාතලේ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 545ක් තුල ගම්මාන 1483ක ව්‍යාපෘති 1476ක් මේ වන විට හදුනාගෙන ඇති බව සභාපතිවරයා මෙහිදී පැවසීය.
සපිරිගමක් ව්‍යාපෘතිය යටතේ ග්‍රාමීය මාර්ග, පාලම්, බෝක්කු, පැති බැමි ආදිය ගමේ ජනතාවගේ අවශ්‍යතාවයන් පරිදි ව්‍යාපෘති තෝරාගෙන ඇත.
DMU/ Matale



















