ජනවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    කෘතිම පාද බෙදා දීමේ සමාජ සේවා වැඩසටහනක් මොණරාගල දී

    දෙසැම්බර් 09, 2024

    කෘතිම පාද අවශ්‍යය අඩු ආදායම්ලාභී පුද්ගලයින් හතළිස් දෙනෙකු සඳහා කෘතිම පාද බෙදා දීමේ සමාජ සේවා වැඩසටහනක් ඌව පළාත් සමාජවා දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන හා සමාජ සේවා අධ්‍යක්ෂකවරියගේ මඟ පෙන්වීම හා අධීක්ෂණය මත මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් පසුගිය දා පිළිසරණ වැඩිහිටි නිවාසයේ දී සිදු කෙරිණ.

    මෙම වැඩසටහනේ දෙවන අදියර යටතේ එම පුද්ගලයින්ගේ මිමි ලබාගැනීමෙන් එම පාදවල තත්ත්ව පරීක්ෂාව හා ගලපා බැලීමේ කටයුතු ද එහි දී සිදුකෙරිණි.

    මෙම වැඩසටහනේ මුල් අදියර, මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකොළහ ආවරණය වන පරිදි හඳුනාගත් අඩු ආදායම්ලාභී කෘතිම පාද අවශ්‍ය පුද්ගලයින් සඳහා ආරම්භ කර තිබේ.

    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මොණරාගල

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya