ජනවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    සමෘද්ධියෙන් විලච්චියේ පවුලකට ජීවනෝපාය සංවර්ධනය සවිබල ගන්වයි 

    දෙසැම්බර් 10, 2024

    අඩු අදායම්ලාභි පවුල් ඒකකයක් සවිබල ගැන්වීමේ වැඩසටහනක් ලෙස භාණ්ඩ බෙදා දීම පසුගිය දා මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි.

    ඒ යටතේ අංක 367 දෙමටමල්ගම ග්‍රාම නිලධාරි වසමේ එස්. සුමංගලා මහත්මිය තෝරාගත් බවත් එහි දී ඇය විසින් කරගෙන යනු ලබන සිල්ලර භාණ්ඩ අලෙවි කිරීමේ ව්‍යාපාරය වැඩි දියුණුව සඳහා අවශ්‍ය උපකරණ කිහිපයක් ලබා දිම සිදු විය.

    මෙම වැඩසටහන සඳහා මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් මංජරී සී. චන්ද්‍රදාස මහත්මියගේ උපදෙස් පරිදී මෙම භාණ්ඩ ලබා දීම සිදුවිය.

    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - අනුරාධපුර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya