මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වහලය මත සවිකළ කිලෝ වෝට් 96 ක ධාරිතාවයකින් යුත් සුර්යබල විදුලි පද්ධතිය පසුගිය දා (11) විවෘත කෙරිණි.
මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වු කදුකර දශකය වැඩසටහනේ ඉතිරි වු ප්‍රසම්පාදන ඉතිරිකිරීම් හා පරිපාලන වියදම් යොදවා රුපියල් මිලියන 10.5ක් වටිනා සුර්ය බල විදුලි පද්ධතිය සවිකළ බව මාතලේ දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකය පෙන්වා දෙයි.
මාසිකව විදුලි ඒකක 10,560ක විදුලියක් මෙම පද්ධතිය මඟින් නිෂ්පාදනය කරනු ලබයි.
මාතලේ දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකය