ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජාතික චිත‍්‍රපට සංස්ථාවේ නව සභාපති, නීතීඥ දීපාල් චන්ද්‍රරත්න

    මාර්තු 09, 2015
    ජාතික චිත‍්‍රපට සංස්ථාවේ නව සභාපති ලෙස නීතීඥ දීපාල් චන්ද්‍රරත්න මහතා පත් කර ඇත.
     
    කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ විද්‍යාර්ථියෙකු හා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකු මෙන්ම වෘත්තීයෙන් නීතිඥයෙකු වූ දීපාල් චන්ද්‍රරත්න මහතා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ නව සභාපති වශයෙන් අද (09) පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී  ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින්  පත්වීම් ලිපිය භාර ගත්තේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya