ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රේ ගුණවර්ධන මහතාට අයත් ගුවන් යානය ගුවන් හමුදාව වෙත

    මාර්තු 12, 2015
    පසුගිය සමයේ මහත් ආන්දෝලනයට පත් වු විද්‍යාජෝති ආචාර්ය රේ විජයවර්ධනයන් විසින් නිෂ්පාදනය කරන ලද ගුවන් යානය අද (12) නිල වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාරදීමට නියමිතය.
     
    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ මැදිහත්වීම මත ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය වෙත මෙම ගුවන් යානය භාරදෙනු ඇත.
     
    ඒ අනුව ගුවන් හමුදාපති කෝලිත ගුණතිලක මහතාගේ උපදෙස් පරිදි මෙම ගුවන් යානය ඉදිරියේ දී නවීකරණය කිරීමෙන් අනතුරුව ගුවන් හමුදා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya