ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ඡන්ද හිමි නාමලේඛනය ප්‍රතිශෝධනයට පියවර Featured

    මැයි 05, 2015
    ඡන්ද හිමි නාම ලේඛනයට අදාළ ප්‍රතිශෝධන ආකෘති පත්‍ර බෙදා හැරීම මැයි 15දා සිට ආරම්භ කෙරෙන බවත් එම කටයුතු පුරා මාසයක පමණක් කාලයකින් අවසන් කිරීමට නියමිත බවත් මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.
     
    ඒ අනුව මෙම ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන ආකෘති පත්‍ර තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා විසින් බෙදාහැරීමේ කටයුතු සිදුකිරීම ආරම්භ කරන අතර එම කටයුතු ජුනි 15 වන දිනෙන් අවසන් කිරීමට සැලසුම් කොට ඇත.
     
    අදාළ ආකෘති පත්‍ර සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් සැප්තැම්බර් මාසයේ දී පමණ අත්සන් තැබීම සිදුකිරීමට නියමිත වන අතර ඉන් අනතුරුව ඉදිරි මැතිවරණ සඳහා 2015 ඡන්ද හිමි නාමලේඛනය භාවිතයට ගැනෙනු ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya