ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජනරජ දිනය අදයි

    මැයි 22, 2015
    බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වශයෙන් පැවැති ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලැබූ දිනය වන ජනරජ දිනය අද (22) ට යෙදී තිබේ.
     
    බ්‍රිතාන්‍ය විසින් හඳුන්වාදුන්  සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ දී සම්මත වී ඇත්තේ ද අද වැනි දිනක දී ය.
     
    සියලු ම රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතනවල ආයතනවල අද දිනයේ දී මෙම උත්සවය සැමරීම සිදු කරනු ලැබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya