ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ජුනි 8 දක්වා යළි බන්ධනාගාර ගතකෙරේ

    මැයි 25, 2015

    කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එළඹෙන ජුනි  මස 8 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

     

    ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී ලක් සතොස ආයතන හරහා සිදුවු බව කියන මුල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පසුගිය මැයි 05 වෙනිදා අත්අඩංගුවට පත්වුණි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya