ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ජෙලි ෆිෂ් ගැන සැලකිලිමත් වන්න

    ජූනි 18, 2015

    ජෙලි ෆිෂ් සංඛ්‍යාව වැඩි වීමක් දක්නට ලැබෙන බැවින් ශ්‍රී ලංකාවේ දකුණු සහ බටහිර මුහුදේ දිය නෑමට යන විට අවධානයෙන් සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරයි. ජෙලිෆිෂ් නැමැති මුහුදු ජීවින් විශේෂයකි. මෙම ජෙලි ෆිෂ් මුහුදු ජීවින් ශ‍්‍රී ලංකාව අවට මුහුදේ සිටියි.

     

    පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පවසන්නේ වෙරළ කලාපවල නොගැඹුරු මුහුදේ සිට ගැඹුරු මුහුද දක්වා ජෙලි ෆිෂ් සිටිනු දක්නට ලැබෙන බවයි. මැයි සහ අගෝස්තු යන මාස අතර ද ජෙලි ෆිෂ් වැඩි වශයෙන් දක්නට ලැබේ.

     

    නොගැඹුරු ජලයේ දිය නෑමේ දී වඩා ප්‍රවේශම් සහගත විය යුතු බව ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    කෙසේවෙතත් මුහුදු රළ පෑගීම, කිමිදීම සහ වෙරලේ ගැවසීමේදී ඒ පිලිබද අවධානයෙන් සිටිම වැදගත් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya