ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ශිෂ්‍යත්ව විභාගයට මේ දේවල් පිළිපඳින්න

    අගෝස්තු 23, 2015

    විභාගය ආරම්භ වීමට පැය භාගයකින් කළින් එනම් පෙරුවර 9.00 වන විට විභාග ශාලාවේ අසුන් ගත යුතු බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්ප කුමාර මහතා පවසයි.

    සියලුම සිසුන් විභාග අංකය පැලඳගෙන සිටිය යුතු අතර පිළිතුරු ලිවීම සඳහා පැන්සල හෝ පෑන භාවිත කළ හැකිය.

     

    විභාග ප්‍රශ්න පත්‍රෙය් පළමු පිටුවේ සහ තෙවැනි පිටුවේ විභාග අංකය පැහැදිලිව ලිවිය යුතුය.

     

    කටුවැඩ කොළ සෑම අයෙකුටම ලැබෙනු ඇත.

     

    පිළිතුරු ලියන විට සෑම සිසුවෙකුම එහි ඇති උපදෙස් කියවන්න.

     

    දෙමාපියන් කල්වේලා ඇතිව සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යා යුතුය.

     

    දෙමාපියන්ට විභාගය අවසන් වන තෙක් විභාග භූමියට පැමිණිය නොහැකි අතර විවේක කාලයේදී දරුවාට කෙටි කෑමක් හා වතුර බෝතලයක් දෙමාපියන් රැගෙන යන්න.

     

    පැමිණිලි ඇතොත් පහත් සඳහන් දූරකතන අංක ඔස්සේ ඉදිරිපත් කළ හැකිය හැකිය‍.

     

    ක්ෂණික අංකය- 1911


    විභාග අංශය 011 2784208


    011 2784537

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya