ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ දේශනයක්

    සැප්තැම්බර් 07, 2015

    තොරතුරු දැන ගැනීමේ අයිතිය - සියළුම දෙනාගේ වගකීමක් යන මැයෙන් දේශනයක් , ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ධවල මන්දිරයේ ජ්‍යේෂ්ඨ උපදේශිකා Corinna Zarek මහත්මිය විසින් කොළඹ 05 ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ශ්‍රවණාගාරයේදී හෙට (08) සවස 3.00 ට, පැවැත්වීමට නියමිතය.

     

    මෙය මාධ්‍යවේදීන් සහ මහජනයා සඳහා විවෘත වන අතර, ආර්. ඕමාර් (0112498100), පී Gobinath (0112498100) සහ ප්‍රියා, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (0773411111) මගින් සම්බන්ධීකරණ කටයුතු කරගැනීමට හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya