ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ව්‍යවස්ථාදායක සභා සිවිල් නියෝජිත නම් අද මැතිසබයට Featured

    සැප්තැම්බර් 22, 2015
    ව්‍යවස්ථාදායක සභා සඳහා නම් කරන ලද සිවිල් නියෝජිතයන් තිදෙනාගේ නම් අනුමැතිය සඳහා අද (22)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කොට ඇත. 
     
    ඊයේ (21) කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල මැදිරියේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ අවස්ථාවේ දී මෙම තීරණය ගෙන ඇත.
     
    ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජන කරන සිවිල් සාමාජිකයින් ලෙස ආචාර්ය ඒ.ටී. ආරියරත්න, ආචාර්ය රාධිකා කුමාරස්වාමි සහ ජනාධිපති නීතිඥ සිබ්ලි අසීස් යන අයගේ නම් යෝජනා වී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya