විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගෙන් 2517ක් මෙම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සුදුසුකම් ලබා සිටිති.
මධ්‍යස්ථාන 287කදී ප්‍රායෝගික පරීක්ෂණ පැවැත් වේ. නාට්‍ය හා රංග කලාව ප්‍රායෝගික පරීක්ෂණ ලබන 16 වැනි දින සිට ආරම්භ වේ.
සිංහල මාධ්‍ය විෂයයන් යටතේ නර්තනය, පෙරදිග සංගීතය, නාට්‍ය හා රංග කලාව, ගෘහ ආර්ථික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ පැවැත් වේ.
එසේම දෙමළ මාධ්‍යය යටතේ ගෘහ ආර්ථික විද්‍යාව, භරත නැටුම්, කර්ණාටක සංගීතය, නාට්‍ය හා රංග කාලාව (දෙමළ), නාට්‍ය හා රංග කලාව (ඉංග්‍රීසි), බටහිර සංගීතය යනාදී විෂයයන් වේ.



















