ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    කලාපයේ පවිත්‍ර ම රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් Featured

    ඔක්තෝබර් 21, 2015

    2015 සඳහා ගෝලීය වසර මැද දූෂණ දර්ශකයේ (Global Mid-Year Pollution Index for 2015) ශ්‍රී ලංකාව කලාපයේ පිරිසිදුම රටවලින් එකක් ලෙස ඉස්මතු වී තිබේ.

    ආසියාවේ පිරිසිදුම රටවල් 12 අතර, ආසියානු රටවල් 34න් ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සගයන් වන චීනය, ඉන්දියාව, බංග්ලාදේශය, වියට්නාමය, මැලේසියාව, පාකිස්ථානය ඇතුළු රටවල් අභිබවා11වන ස්ථානයේ රැඳී සිටීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ.

     

    ලොව විශාලතම පිරිසක්-මූලාශ්රවලින් ගෝලීය පරිගණක දත්ත Numbeo විසින් 2014 වසර සඳහා සිදු කරන ලද ශ්‍රේණිගත කිරීම් අතර ද ශ්‍රී ලංකා මේ හා සමාන ජයග්‍රහණයක් අත්පත් කරගත් අතර ඇමරිකා එක්සත් ජනපදයේ යේල් විශ්ව විද්‍යාලය විසින් සිදු කරනු ලබන වාර්ෂික ගෝලීය පාරිසරික බලපෑම් තක්සේරු කිරීම, අධ්‍යයනය කිරීම තුළින් ශ්‍රේණිගත කරනු ලබන පාරිසරික කාර්ය සාධන දර්ශකයේ දකුණු ආසියාවේ ඉහළම ස්ථානයට පත් වීමට ලැබීම ද විශේෂත්වයකි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya