ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය සේවා කොමිසන් සභාවට නව සාමාජිකයන්

    ඔක්තෝබර් 21, 2015
    රාජ්‍ය සේවා කොමිසන් සභාව සඳහා ධර්මසේන දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් යුතුව  නව සාමාජිකයන් පත් කිරීම සිදු කොට ඇත.
     
    ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අබ්දුල් සලාම්, ආචාර්ය ප්‍රතාප් රාමමුජම්, වී.ජෙගරාජසිංහම්, නිහාල් සෙනවිරත්න, එස්.රනුග්ගේ, ඩි.එල්.මෙන්ඩිස්, සරත් ජයතිලක, ධාරා විජේතිලක යන මහත්ම මහත්මීන් පත් කර ඇත.
     
    ව්‍යවස්ථාදායක සභාව විසින් නම් කර යැවුණු නිර්දේශවලට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව මෙම පත් කිරීම් සිදු කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya