ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රතිඵල නිකුත් කර ඇති විභාග

    නොවැම්බර් 06, 2015

    ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ 2016 අධ්‍යයන වර්ෂයට සිසුන් ඇතුලත් කර ගැනීම සඳහා පවත්වනු ලබන තරග විභාගය- 2015 සැප්තැම්බර් විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති අතර විදුහල්පති. ශ්‍රී ලංකා නීති විද්‍යාලය, 244, අලුත්කඩේ, කොළඹ 12 වෙත නිකුත් කර ඇත.

    රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලිඛිත විභාගය- 2014 (2015) සිංහළ/ දෙමළ-I/II/III වන මට්ටම (ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව/රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව) ප්‍රතිඵල නිකුත් කළ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    රාජ්‍ය භාෂා කොමසාරිස්, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, භාෂා මන්දිරය, අංක 341/7, කෝට්ටේ පාර, රාජගිරිය වෙත එම ප්‍රතිඵල නිකුත් කර ඇත.

    ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ 2 වන පන්තායේ II වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2015 විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති අතර ලේකම් , අධ්‍යාපන අමාත්‍යාශය, ඉසුරුපාය, බත්තරමුල්ල ලිපිනයට ලබා දී ඇත.

    II වන ශ්‍රේණියේ රේගු පරීක්ෂකවරුන් සඳහා පැවැත්වෙන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (පැරණි නිර්දේශය) - 2015(I) නිකුත් කර ඇත. රේගු අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගුව, රේගු මන්දිරය, නො.40, කෙලින් වීදිය, කොළඹ II එම ප්‍රතිඵල නිකුත් කර ඇත.

    II වන ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරිවරුන් සඳහා පැවැත්වෙන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (පැරණි නිර්දේශය) - 2015(I) නිකුත් කර ඇත. රේගු අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගුව, රේගු මන්දිරය, නො.40, කෙලින් වීදිය, කොළඹ 11 එම ප්‍රතිඵල නිකුත් කර ඇත.

    II වන ශ්‍රේණියේ රේගු පරීක්ෂකවරුන් සඳහා පැවැත්වෙන දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (පැරණි නිර්දේශය) - 2015(I) නිකුත් කර ඇත. රේගු අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගුව, රේගු මන්දිරය, නො.40, කෙලින් වීදිය, කොළඹ 11 වෙත එම ප්‍රතිඵල නිකුත් කර ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya