ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පාසල් 87ක නව පාසල් ආරම්භය ජනවාරී 6 දා Featured

    දෙසැම්බර් 04, 2015

    අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් 2016 වසරේ පළමු වාරය සඳහා ජනවාරී 06 වැනි දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    සා/ පෙළ විභාගය ලබන 08 වැනි දා සිට 17 වැනි දා දක්වා පැවැත්වෙන අතර උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අදියර දෙකකින් සිදු කිරීමට නියමිතය .

    ඒ අනුව පළමු අදියරේ ඇගයීම් දෙසැම්බර් 28 වැනි දින සිට 2016 ජනවාරී 05 දක්වා සිදු කෙරේ. එම ඇගයීම් නගර 55 දී පාසල් 87ක් තුළ සිදු කරනු ලබන අතර මධ්‍යස්ථාන 109ක් මේ සඳහා යොදා ගැනේ.

    එම කාලය තුළ එම පාසල් ඇගයීම් කාර්ය සඳහා නිදහස් කළ යුතු බැවින් එම පාසල් අරම්භ වීම ජනවාරී 06 වැනි දා සිදු වන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. එම පාසල් නාමලේඛනය පහත සඳහන් වේ.

     

    EXAM 1

    EXAM 2

    EXAM 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya