ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    නත්තල වර්ණවත් කරන ‘‘සංචාරක සැණකෙලිය’’ ආකේඞ් නිදහස් චතුරශ‍්‍ර පරිශ‍්‍රයේදි

    දෙසැම්බර් 15, 2015

    ශී‍්‍ර ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ අනෙකුත් ශී‍්‍ර ලංකා සංචරණයට අයත් ආයතන සංචාරක සංවර්ධන සහ කි‍්‍රස්තියානි කටයුතු අමාත්‍යංශය සහ එක්ව ශී‍්‍ර ලංකාවට සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ශනය වන දෙසැම්බර් මාසයේ නත්තල් මිහිර විදගැනීමට දෙසැම්බර් 19 ‐ 23 වන දින වල ආකේඞ් නිදහස් චතුරශ‍්‍ර පරිශ‍්‍රයේදි Tourism Fest with the Spirit of Chrismas යන නමින් ‘‘සංචාරක සැණකෙලිය’’ සංවිධානය කර ඇත.

    මෙම උත්සව සමයේ ප‍්‍රමුඛතම සංචාරක ආකර්ශනය වන්නේ ශ‍්‍රි ලංකීය සංස්කෘතිය මෙහිදි විවිධ වු මාධ්‍යන් විසින් ප‍්‍රදර්ශනය කෙරේ මැණීක් සහ ස්වර්ණාභරන අධිකාරිය විසින් සංවිධාන කරන මැණීක් සහ ස්වර්ණාභරන ප‍්‍රදර්ශන කුටි සහ අලවි සැල් ශී‍්‍ර ලංකා තේ මණ්ඩලය විසින් සංවිධාන කරන තේ අලවි සැල් සහ තේ රස බැලීමේ ස්ථාන ශී‍්‍ර ලංකා හස්ත කර්මාණ්ත මණ්ඩලය විසින් සංවිධාන කරන අලවි සහ ප‍්‍රදර්ශන කුටි මෙන්ම ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන හෝටල වල අති දක්ෂ සුපවේදින් විසින් පිලියල කරන ශ‍්‍රී ලාංකීය සහ විවිද රට වලට ආවේනික වු කෑම වර්ග සාධාරණ මිලකට ලබා ගැනීෙමි කටයුතු මෙහිදි සංවිධානය කර ඇත

    ශ‍්‍රි ලංකා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සහ ශ‍්‍රි ලංකා වනජීවි දෙපාර්තමේන්තුව විසින් ශ‍්‍රි ලංකාවේ වන සම්පත සහ උද්භිත උද්‍යාන පිලිබද ප‍්‍රදර්ශනයක් මිට සමගාමිවම පැවැත්වේ. මෙහි ඇති තවත් සුවිශේෂි අංගයක් ලෙස නත්තලට අවශ්‍ය භාණ්ඩ පහසු මිලට ලබා ගැනීෙමි වෙළඳ කුටි සකසා තිබිමද සුවිශේෂ වේ.

    මෙම දිනයන්හිදි ති‍්‍රවිධ හමුදාව පොලිසිය පාසල් සහ දේවස්ථාන වල ගායක සහ නර්ථන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන කැරොල් ගීත සාම්ප‍්‍රදායික නර්ථන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ප‍්‍රසංගද මෙම උලෙල වර්ණවත් කිරිමට නියමිතය. තවද කුඩා ළමුන් සදහා වන මුහුණු පාට කිරිමේ මෙන්ම විවිද වු කි‍්‍රඩා වලින්ද මෙම උලෙල වර්ණවත්වේ.

    වසර ගණනාවකට පසු නියමාකාරයෙන් නිදහස භුක්ති විදින ශි‍්‍ර ලංකාවේ නව රජය පත්විමෙන් පසු උදාවෙන පලමු නත්තල් උත්සව සමයේ පැමිනෙන සංචාරකයන්ට මෙම අවස්ථාව තම ජිවිතයේ සදානුස්මරනීය අවස්ථාවක් කිරිම අරමුණු කර මෙම උලෙල සංවිධානය කරන බව මෙම උත්සවය සදහා මගපෙන්විම ලබා දුන් සංචාරක සංවර්ධන සහ කි‍්‍රස්තියානි කටයුතු අමාත්‍ය ගරු ජෝන් අමරතුංග මැතිතුමා පැවසීය.

    සංචාරකයන්ගේ පැමිනීම වැඞ්වන විට ඔවුනට අත්දැකීම් ලැබිය හැකි අවස්ථාවන් ඇතිකිරිම තුලින් ශී‍්‍ර ලංකා සංචරනයේ එක් තේමාවක් වු උත්සව අවස්ථාවන් සදහා සංචාරක ආකර්ශනයට දිරිමත් කිරිම මෙම උලෙල මහත් පිටුවහලක් වන බව ශී‍්‍ර ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ‍්‍රි ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශයේ සභාපති ඡුගඵගවිතාන මහතා පැවසීය.

    එකම ස්ථානයක විවිධ වු ද ශ‍්‍රි ලංකීයන්ට සුවිශේෂ වු ද අත්දැකීම් ලබා ගැනීම විදේශීය සංචාරකයන්ට ඉතා වටිනා අත්දැකීමක් බවත් දේශිය සංචාරකයන්ටද මෙම නිවාඩු සමයේ තම පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් සමග පැම්න නත්තලේ මිහිර විදගැනීමට මෙමගින් අවස්ථාව සැලසෙන බව ශී‍්‍ර ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල් මල්රාජ් කිරිඇල්ල මහතා පවසන ලදි
    මේ සියලුම අත්දැකීම් 2015 දෙසැම්බර් 19 සිට 23 දක්වා ආකේඞ් නිදහස් චතුරශ‍්‍ර පරිශ‍්‍රයේදි පැවැත්විමට නියමිත Tourism Fest with the Spirit of Chrismas උලෙලේදි සවස 6 සිට 11 දක්වා ඔබට ලබා ගත හැකි අතර සමාරම්භක උලෙල 2015 දෙසැම්බර් 19 දින සවස 6ට ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදි ජනරජයේ අග‍්‍රාමාත්‍ය ගරු රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.

    364A2285

    364A2297

    364A2312

    364A2318

    364A2322

    IMG 1631

    IMG 1643

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya