දුම්වැටි භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වාර්ෂිකව මිය යන සංඛ්‍යාව 20,000 ඉක්මවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
බෝ නොවන රෝග වන අධි රුධිර පීඩනය, පෙනහළු පිළිකා, හෘදයාබාධ, දියවැඩියාව, ස්වසන රෝග සඳහා ප්‍රධාන වශයෙන් බලපානුයේ දුම්වැටි භාවිතයයි. අතුරු ආබාධ රැසකටද මෙය හේතුවේ.
ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් 12%ක් දුම්වැටි සහ මධ්‍යසාර අලෙවියෙන් හිමි වුවත්, ජාතික ආදායමෙන් 22%ක් ඒවා භාවිතය නිසා ඇති වන රෝග වැළැක්වීමට වැය කිරීමට සිදුව ඇත.
ECB



















