විශේෂ දුම්රිය අංක 01
- කොළඹ-කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වීම - 19.30
- හැටන් දුම්රිය ස්ථානයට ළඟාවීම - 00.55
එම දුම්රිය
- පෙබරවාරී මස 19, 20, 21, 26, 27
- මාර්තු මස 04, 05, 06, 11, 12, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26
- අප්‍රේල් මස 01, 02, 08, 09, 15, 16, 20, 21, 22, 23, 29, 30
- මැයි මස 06, 07, 13, 14, 20 හා 21
යන දිනයන් තුළ කොළඹ සිට හැටන් බලා ධාවනය වේ.
විශේෂ දුම්රිය අංක 02
- හැටන් දුම්රිය ස්ථානයේ සිට පිටත්වීම - 08.30
- කොළඹ-කොටුව දුම්රිය ස්ථානයට ළඟාවීම - 14.31
එම විශේෂ දුම්රියන් පහත සඳහන් දිනවල ඉහත වේලාවන්වල එම දුම්රිය ස්ථානවලින් ගමන් අරම්භ ගමනාන්තය දක්වා ගමන් කරයි.
- පෙබරවාරී මස 20, 21, 22, 27, 28
- මාර්තු මස 05, 06, 07, 12, 13, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27
- අප්‍රේල් මස 02, 03, 09, 10, 16, 17, 21, 22, 23, 24, 30
- මැයි මස 01, 07, 08, 14, 15, 21 හා 22
යන දිනයන් තුළ හැටන් සිට කොළඹ බලා ධාවනය වේ.