ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පොලිස්පති පත් කිරීමේ නිර්දේශය ජනපතිට

    අප්‍රේල් 19, 2016

    පොලිස්පතිවරයා පත් කිරීම පිළිබඳව නිර්දේශයන් සලකා බැලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒ සඳහා සිය අවසන් අනුමැතිය පිළිබඳව නිගමනයකට ඊයේ (18) එළැඹිණි.


    එය වහාම ක්‍රියාත්මක වන පරිදි  ජනාධිපතිවරයා වෙත දන්වා යවනු ඇති බව  කතානායක කාර්යාලය සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya