ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    තොරතුරු දැනගැනීමේ පනත දෙවැනිවර කියවීම ළඟදීම

    මැයි 05, 2016

    තොතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවීම ළඟදීම සිදු වන පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.

    එම පනත ශ්‍රේෂ්ඨාධිකරණ තිණ්දුවෙන් තවදුරටත් ශක්තිමත් කර ඇති බව පෙන්වා දුන් ඒ මහතා එම පනතේ අවධානයට ලක් කළ යුතු වගන්ති කිහිපයක් පෙන්වා දී තිබුණු අතර එහිදී යම් වචනවල වෙනස්මක් සිදු විය යුතු බව ද පෙන්වා දී තිබුණු බවද සඳහන් කළේය.

    කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ඊයේ (04) සඳහන් කළේය.

    එම සුළු සංශෝධන කඩිනමින් සිදු කර කිරීමට නියමිත බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya