ලබන 17වැනිදා සිට 21 වැනිදා දක්වා එම දුම්රිය පහත පරිදි ධාවනය වේ.
| ඉහළට ධාවනය වන දුම්රියන් | ||
| පිටත්වීම | ළඟාවීම | ධාවනය වන දිනය |
|
කොළඹ කොටුව මධ්‍යහන 12.00 |
අනුරාධපුරය ප.ව 4.55 |
2016.06.17 |
|
කොළඹ කොටුව පෙ.ව 3.30 |
අනුරාධපුරය පෙ.ව 9.00 |
2016.06.18 |
|
කොළඹ කොටුව පෙ.ව 10.40 |
අනුරාධපුරය ප.ව 3.57 |
2016.06.18 |
|
හික්කඩුව පෙ.ව 6.20 |
අනුරාධපුරය ප.ව 1.05 |
2016.06.18 |
|
කොළඹ කොටුව ප.ව 12.45 |
අනුරාධපුරය ප.ව 6.00 |
2016.06.18 |
|
කොළඹ කොටුව ප.ව 6.10 |
අනුරාධපුරය ප.ව 11.46 |
2016.06.18 |
|
කොළඹ කොටුව ප.ව 11.15 |
අනුරාධපුරය පෙ.ව 3.45 |
2016.06.18 |
|
මහව පෙ.ව 2.45 |
අනුරාධපුරය පෙ.ව 4.30 |
2016.06.19 |
|
කොළඹ කොටුව පෙ.ව 3.30 |
අනුරාධපුරය පෙ.ව 9.00 |
2016.06.19 |
|
මහව පෙ.ව 10.40 |
අනුරාධපුරය ප.ව 12.17 |
2016.06.19 |
|
මරදාන පෙ.ව 4.30 |
අනුරාධපුරය පෙ.ව 8.55 |
2016.06.20 |
|
මහව ප.ව 1.35 |
අනුරාධපුරය ප.ව 3.42 |
2016.06.20 |
|
මහව ප.ව 1.35 |
අනුරාධපුරය ප.ව 3.42 |
2016.06.21 |
| පහළට ධාවනය වන දුම්රියන් | ||
| පිටත්වීම | ළඟාවීම | ධාවනය වන දිනය |
|
අනුරාධපුරය ප.ව 6.00 |
කොළඹ කොටුව ප.ව 11.10 |
2016.06.18 |
|
අනුරාධපුරය පෙ.ව 1.35 |
කොළඹ කොටුව පෙ.ව 6.53 |
2016.06.19 |
|
අනුරාධපුරය පෙ.ව 7.40 |
මහව පෙ.ව 9.48 |
2016.06.19 |
|
අනුරාධපුරය ප.ව 3.35 |
මහව ප.ව 5.07 |
2016.06.19 |
|
අනුරාධපුරය ප.ව 5.00 |
මාතර පෙ.ව 1.11 |
2016.06.19 |
|
අනුරාධපුරය ප.ව 7.00 |
කොළඹ කොටුව පෙ.ව 12.05 |
2016.06.19 |
|
අනුරාධපුරය ප.ව 9.00 |
කොළඹ කොටුව පෙ.ව 1.48 |
2016.06.19 |
|
අනුරාධපුරය පෙ.ව 3.00 |
කොළඹ කොටුව පෙ.ව 7.37 |
2016.06.20 |
|
අනුරාධපුරය පෙ.ව 9.50 |
මහව පෙ.ව 11.31 |
2016.06.20 |
|
අනුරාධපුරය ප.ව 3.00 |
කොළඹ කොටුව ප.ව 7.00 |
2016.06.20 |
|
අනුරාධපුරය පෙ.ව 7.40 |
කොළඹ කොටුව ප.ව 12.55 |
2016.06.21 |
|
අනුරාධපුරය පෙ.ව 11.20 |
මහව ප.ව 12.57 |
2016.06.21 |
|
අනුරාධපුරය ප.ව 5.00 |
කොළඹ කොටුව ප.ව 9.50 |
2016.06.21 |
ලබන 18 වැනිදා සිට 20 වැනිදා දක්වා අනුරාධපුර/ මිහින්තලය/ අනුරාධපුරය අතරත් අනුරාධපුරය/ මැදවච්චිය/ අනුරාධපුර හා අනුරාධපුරය/ මහව/ අනුරාධපුරය අතර විශේෂ දුම්රිය ධාවනයට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව දිනපතා ධාවනය වන දුම්රියන් සඳහා අමතර මැඳිරි එක්කර ඇති බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.



















